නොමිලේ, ස්වයංක්‍රීය සහ භාවිතයට පහසු TLS සහතික.
අපි සහතිකයක් හෝ දශලක්ෂයක් භාවිතය පහසු කරන්නෙමු.
ඔබ ලොව පුරා HTTPS භාව්‍ය කරවයි.
සැබවින්ම ගෝලීය පරිමාණයෙන් මෙහෙයවීමට අපට උදව් කරන්න.
වියමන සංකේතනය දෛනික කාර්යකි — සහතික නැවත අළුත් කළ යුතුය! ඔබගේ පෝෂණ සහාය අපට පරිමාණයෙන් සහතික අළුත් කිරීම දරා ගත හැකි බව සහතික කරයි.
වසරකට වැඩි කාලයක් ඔබ සතු අගය කරන ලද සුරැකුම්පත් හෝ අන්‍යෝන්‍ය අරමුදල් කොටස් උත්තම පුණ්‍යාධාර විය හැකිය.
ඔබ සුරැකුම්පත් පවරනවා නම් කරුණාකර sponsor@abetterinternet.org හරහා අපට දන්වන්න. ඔබගේ තැරැව්කරුගෙන් ලැබෙන බල පත්‍රය වි-තැපෑලෙන් එවීමට ද අවශ්‍ය විය හැකිය.
අපට බොහෝ ගුප්ත මුදල් (ක්‍රිප්ටෝ) පරිත්‍යාග මෙතැන පිළිගැනීමට හැකියාව ඇත.
ඔබගේ ත්‍යාග අරමුදලෙන් අන්තර්ජාල ආරක්ෂණ පර්යේෂණ සමූහයට (අපගේ මව් සංවිධානය) පරිත්‍යාගයක් නිර්දේශ කරන්න. ඔබගේ පරිත්‍යාගයෙන් 100% ක් ආරක්ෂිත සහ පෞද්ගලිකත්වයට ගරු කරන අන්තර්ජාලයකට සහාය වීමට යොදා ගැනෙයි.
අනුග්‍රහකත්වය හරහා ඔබගේ සේවායෝජකයාට අපගේ කාර්යට සහාය වන ලෙස නිර්දේශ කරන්න.
බොහෝ සංවිධාන සේවකයින් ලාභ නොලබන සංවිධාන සඳහා කරන පරිත්‍යාග ගළපයි (සීහුම). ඔබගේ සංවිධානයේ ගළපන (සීහුම) වැඩසටහනක් තිබේදැයි පරීක්ෂා කර ඔබගේ බලපෑම දෙගුණ කරන්න!